News Line| Off Air
Generic placeholder image

Apr
1

මෙරටින් හමු වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළ යයි

848 Views


මෙරටින් හමු වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළ යයි

මෙරටින් හමු වූ නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 146 දක්වා ඉහළගොස් තිබෙනවා.

අද පස්වරු 5 වන විට නව ආසාධිතයින් 3 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

යාපනය, මරදාන සහ කුරුණෑගල යන ප‍්‍රදේශ වලින් මෙම ආසාධිතයින් හමු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post