News Line| Off Air
Generic placeholder image

Apr
2

දිවයිනේ සිව්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

1487 Views


දිවයිනේ සිව්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

කොරෝනා ආසාධනය වී මෙරට සිදුවූ සිව්වෙනි මරණයත් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළා.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බව සදහන්.

නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම රෝගීයා මියගොස් ඇති බව හෙළිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post