News Line| Off Air
Generic placeholder image

Apr
2

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 10,000 ඉක්මවයි

634 Views


ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 10,000 ඉක්මවයි

කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සදහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු දින සිට අද (02) දක්වා එය උල්ලංඝනය කළ පුද්ගලයින් 10039 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී වාහන 2489 ක් ද අත්අඩංගුවට පත්වු බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද මධ්‍යහන 12 සිට සවස 6 දක්වා වු ගත වු පැය 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 305 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අත්අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 77ක්.


News Articles
Latest Videos
Most Popular Post