News Line| Off Air
Generic placeholder image

Apr
3

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 156 දක්වා ඉහළට

1051 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් 156 දක්වා ඉහළට

මේ වන විට දිවයිනෙන් තවත් කොරෝනා ආසාධිතයින් 04 ක් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post