News Line| Off Air
Generic placeholder image

Apr
3

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 159ක් දක්වා ඉහළ යයි

961 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 159ක් දක්වා ඉහළ යයි

මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අද (03) රාත්‍රී 10.10 වන විට තවත් කොරෝනා ‍ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනට පමණක් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ‍ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post