News Line| Off Air
Generic placeholder image

Apr
3

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11607 ක් අත්අඩංගුවට

712 Views


ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11607 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට අද(03) දක්වා පුද්ගලයින් 11607 දෙනෙක් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී වාහන 2878 ක් ද පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

මේ අතර අද උදෑසන 6 සිට අද සවස 6 දක්වා පමණක් පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී වාහන ද 151 ක් අත්අඩංගුවට ගත් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post