News Line| Off Air
Generic placeholder image

Apr
3

කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදයේ වෙනසක්

1182 Views


කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදයේ වෙනසක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ක්‍රමවේදය වෙනසකට ලක් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.

රෝගීන් හමුවන ප්‍රදේශ අවට පිරිස් පරික්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද වෛද්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post