කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 54, 207 දක්වා ඉහළගොස් තිබෙනවා.
එමෙන්ම ලොව පුරා වෛරසය ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 30,324 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.