News Line| Off Air
Generic placeholder image

Apr
4

Lock down කරන බවට පැතිරෙන කට කතා අසත්‍යය බව නියෝජ්‍ය පොලිස්පති කියයි

856 Views


Lock down කරන බවට පැතිරෙන කට කතා අසත්‍යය බව නියෝජ්‍ය පොලිස්පති කියයි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post