කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදනය වී සිටි රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 27ක්.