News Line| Off Air
Generic placeholder image

Apr
5

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාහැරීමේ සේවාවට තැපැල් දෙපාර්තමේන්තුව එක්වෙයි

794 Views


අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාහැරීමේ සේවාවට තැපැල් දෙපාර්තමේන්තුව එක්වෙයි

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ සේවාව තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

තැපැල් විශේෂ බෙදීම් සේවාවේ මෙහෙයුම් ඒකකය ආරම්භ කර ඇති මෙම සේවාව සදහා සියළූම සුපිරි වෙළදසැල් හිමියන් වෙතද එක්වන ලෙස ආරාධනා කර තිබෙනවා.

ඒ සදහා ළගම තැපැල් කාර්යාලයට හෝ මූලස්ථාන මෙහෙයුම් ඒකකයට දැනුම් දිය හැකි අතර ඒ සදහා 071 80 98 700, 071 44 31 624 සහ 071 81 94 214 යන දුරකථන අංකයන්ද හදුන්වාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post