News Line| Off Air
Generic placeholder image

Apr
5

ඕස්ට්‍රේලියවේ පළමු ශී‍්‍ර ලාංකික කොරෝනා මරණය වාර්තා වෙයි

4914 Views


ඕස්ට්‍රේලියවේ පළමු ශී‍්‍ර ලාංකික කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 170 ක් ලෙස වාර්තා වෙද්දී ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු මියගිය බව මෙල්බන් සියත විශේෂ වාර්තාකරු සනාථ කලා.

ඔහු කලක් ගුවන් සේවයක කටයුතු කර පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් තිබෙනවා.

කොරෝනා වැලදී දින කිහිපයක් රෝහල් ගතව සිට මීට සුලු මොහොතකට පෙර ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වයස 52 ක පුද්ගලයෙක් වන අතර මෙය ඔස්ට්‍රේලියාවේ පලමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත මරණයයි.


News Articles
Latest Videos
Most Popular Post