News Line| Off Air
Generic placeholder image

Apr
5

ඊයේ දිනය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1245ක් අල්ලයි

586 Views


ඊයේ දිනය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1245ක් අල්ලයි

ගතවු පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1245 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ රථ වාහන 336ක් තම භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන බවයි පොලිසීය පවසන්නේ.

ඒ අනුව ඇදිරිනීති කාලසීමාව තුළ මේ වනවිට පුද්ගලයින් 13468ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 3353ක් ‌පොලිස් බාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post