News Line| Off Air
Generic placeholder image

Apr
5

මෙරට කොරෝනා රෝගීන් 170 දක්වා ඉහලට

697 Views


මෙරට කොරෝනා රෝගීන් 170  දක්වා ඉහලට

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු අද (05) හඳනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙකි. තවත් රෝගීන් 136 දෙනෙකු ‌මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.


News Articles
Latest Videos
Most Popular Post