News Line| Off Air
Generic placeholder image

Apr
5

ලොව පුරා මරණ සංඛ්‍යාව 64000 ඉක්මවයි

676 Views


ලොව පුරා මරණ සංඛ්‍යාව 64000 ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 64000 ඉක්මවා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රංශය, අමෙරිකාව හා ස්පාඤ්ඤයේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව ද 12,01473 ක් ලෙස වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post