News Line| Off Air
Generic placeholder image

Apr
6

ඉන්දියාවේ දුම්රිය සේවය තාවකාලිකව නතර වෙයි

845 Views


ඉන්දියාවේ දුම්රිය සේවය තාවකාලිකව නතර වෙයි

ආසියාවේ පැරණිතම දුම්රිය සේවය වන ඉන්දීය දුම්රිය සේවය පවතින කොරෝනා වසංගතය හමුවේ නවතා දමා තිබෙනවා. මෙලෙස එම දුම්රිය සේවය අත් හිටවනු ලැබුවේ වසර 167 කට පසුවයි. අප්‍රේල් 14 වනදා දක්වා එරට දුම්රිය සේවය තාවකාලිකව නතර කර තිබෙනවා.

එමෙන්ම පැරණි දුම්රිය මැදිරි 20.000 ක් පමණ ප්‍රමාණයක් කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට හුදෙකලා වාට්ටු බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post