News Line| Off Air
Generic placeholder image

Apr
6

ඕස්ට්‍රලියාවේ සිට ඉතාලිය බලා යන නෞකාවක සිටින ලාංකිකයාගේ ඉල්ලීමට ජනපති අවසර

728 Views


ඕස්ට්‍රලියාවේ  සිට ඉතාලිය බලා යන නෞකාවක සිටින ලාංකිකයාගේ ඉල්ලීමට ජනපති  අවසර

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා නම් මගී නෞකාව මෙරට වරාය සම්පයට පැම්ණ තිබෙන බව වරාය අධ්කාරි ජෙනරල් දයා රත්නායක මහතා ම්ට සුළු මොහාෙතකට පෙර මාධ්‍ය වෙත පැවසුවා. මෙහි සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා මේ වන විට ජනපතිගේ අනුමැතිය හිම්ව තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා නම් මගී නෞකාව ඉන්ධන ලබාගැනීම සඳහා අද කොළඹ වරායේ නැංගුරම් ලෑමට නියමිතව ඇත.

මෙහි සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

ඒ, අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින්ය.


News Articles
Latest Videos
Most Popular Post