News Line| Off Air
Generic placeholder image

Apr
7

විශේෂඥ වෛද්‍ය විද්‍යාල වල සභාපතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

745 Views


විශේෂඥ වෛද්‍ය විද්‍යාල වල සභාපතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

ඉදිරි සති දෙක තුළ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් එම කාල සීමාව තුළ නීති රීති දැඩි කරන ලෙස විශේෂඥ වෛද්‍ය විද්‍යාල වල සභාපතිවරුන් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

අපේ‍්‍රල් 20 වනදා තෙක් දෙසතියක කාල සීමාව තුළ වසංගත තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 බැගින් කාල සීමාවන් දෙකක් තුළ සීමාවන් හා නීති රීති දැඩි කිරීම අත්‍යවශ්‍ය බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය නියෝජනය කරමින් ඊට එක් වූ මහාචාර්ය ඉන්දිය කරුණාතිලක සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post