News Line| Off Air
Generic placeholder image

Apr
7

කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයත් සම්පූර්නයෙන්ම වැසෙයි

887 Views


කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයත් සම්පූර්නයෙන්ම වැසෙයි

කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයත් මේ වන විට සම්පූර්නයෙන්ම වසා දමා තිබෙනවා.

සෞඛ්‍යමය හේතුමත උඩරට එළවළු රට පුරා බෙදා හරින මධ්‍යස්ථානය වන කැප්පෙට්පොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු සම්පුරණයෙන් වසා දැම්මට බලධාරින් අද තීරණය කළා.

මෙසේ තීරණය කළේ කැප්පෙට්පෙළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේදි පැවති විශේෂිත රැස්විමකදියි.

පිට පළාත් වල වෙලදුන් හා ගොවින් විශාල වශයෙන් මෙම මධ්‍යස්ථානය කරා පැම්ණෙන නිසා කොරෝනා වෙෙරසය මෙම ස්ථානය මගින් පැතිර යාමට ඉඩ පවතින බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post