News Line| Off Air
Generic placeholder image

Apr
7

සිර කුටියේ බිත්තියක් සිදුරු කර පළා ගිය රැඳවියන් තිදෙනා යළි අත්අඩංගුවට

1319 Views


සිර කුටියේ බිත්තියක් සිදුරු කර පළා ගිය රැඳවියන් තිදෙනා යළි අත්අඩංගුවට

මත්කුඩු චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි රැඳවූවන් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ ඔවුන් රැඳී සිටි කුටියේ බිත්තියක් සිදුරු කර පලාගොස් තිබෙනවා.

ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේම මීගමුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පලාගොස් සිටි අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ අද උදෑසනයි.

සැකකරුවන් තිදෙනා මීගමුව, දිවුලපිටිය හා කොච්චිකඩේ පදිංචිකරුවන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post