News Line| Off Air
Generic placeholder image

Apr
7

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

559 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. කොළඹ 09, කොළඹ 14 සහ නවගම්පුර යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත් හිටවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post