News Line| Off Air
Generic placeholder image

Apr
9

ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් කිහිපයක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙක් මෙරටට ගෙන ඒමට කැබිනට් අනුමැතිය

435 Views

ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් කිහිපයක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙක් මෙරටට ගෙන ඒමට  කැබිනට් අනුමැතිය

විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

News Articles
Latest Videos
Most Popular Post