News Line| Off Air
Generic placeholder image

Apr
9

පුද්ගලික බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට රු 5000ක දීමනාවක්

1088 Views


පුද්ගලික බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට රු 5000ක දීමනාවක්

කොවිඩ් නයින්ටීන් නිසා පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දීමනාව ලබා දීමට ජනාධිපතිවරයා එකගත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය නිසා තම ආදායම් මාර්ග නොමැතිව මේ වනවිට අසරණභාවයට පත්ව සිටින පුද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට රජය විසින් දැනට ස්ථිර ආදායම් මාර්ග නොමැතිව සිටින පුද්ගලයින්හට ලබා දෙන රු. 5000 සහන දීමනාව ලබා දෙන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (08) කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර එතුමන් විසින් ලබා දුන් බව විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post