News Line| Off Air
Generic placeholder image

Apr
9

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි

735 Views


ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි

මේ වන විට ලොව පුරා කොරෝනා මරණ 90086 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ලොව පුරා කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1,541,538 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම සුවය ලබා රෝගීන් 342, 272 ක් රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

මේ වන විට තවමත් රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 48, 509 ක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post