News Line| Off Air
Generic placeholder image

Apr
10

තවත් කොරෝනා රෝගියෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

669 Views


තවත් කොරෝනා රෝගියෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව වෛරසය වැළදී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 50 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post