News Line| Off Air
Generic placeholder image

Apr
10

ජැක් – මා විසින් පරිත්‍යාග කළ පී.සී.ආර් පරීක්‍ෂණ කට්ටල රැගත් ගුවන් යානය දිවයිනට

982 Views


ජැක් – මා විසින් පරිත්‍යාග කළ පී.සී.ආර් පරීක්‍ෂණ කට්ටල රැගත් ගුවන් යානය දිවයිනට

කොරෝනා පරීක්‍ෂණ කට්ටල 20,064 ක් රැගත් විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානය චීනයේ සිට දිවයිනට පැමිණ තිබෙනවා.

පී.සී.ආර් හෙවත් කොරෝනා වෛරසය ආසාධනය සහතික කළ හැකි මෙම පරීක්‍ෂණ කට්ටල තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් එක්ලක්‍ෂ 30,000 ක් බව සදහන්.

චීන ප‍්‍රකෝටිපති අලි බබා ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජැක් – මා විසින් මෙම පරීක්‍ෂණ කට්ටල තොගය පරිත්‍යාග කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි සතියේ තවත් පරීක්‍ෂණ කට්ටල 20,000 ක් දිවයිනට රැගෙන ඒමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post