News Line| Off Air
Generic placeholder image

Apr
10

සහල් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක්

811 Views


සහල් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.

ඒ අනුව කීරි සම්බා 1kg මිල රුපියල් 125.00ක්, කැකුළු සුදු, රතු රුපියල් 85.00, නාඩු සහල් රුපියල් 90.00, සම්බා රතු, සුදු සහල් රුපියල් 90.00 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post