News Line| Off Air
Generic placeholder image

Apr
10

ගත වූ පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවේ – තවත් සිව් දෙනෙක් සුවය ලබයි

673 Views


ගත වූ පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවේ – තවත් සිව් දෙනෙක් සුවය ලබයි

ගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 190 ක් ලෙස වාර්තා වනවා.

ඉන් පුද්ගලයින් 133 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ සිටිනවා.

වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 224 ක්.

මේ වන විට පුද්ගලයින් 54 දෙනකු සුවය ලබා රෝහලින් පිටව යාම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post