News Line| Off Air
Generic placeholder image

Apr
10

සියලු වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

702 Views


සියලු වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID -19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතුයි.

සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශය තුළත් සහ මහ පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post