News Line| Off Air
Generic placeholder image

Apr
11

සෞදි රාජකීය පවුලේ කොවිඩ් ආසාදිතයින් 150 ක්

965 Views


සෞදි රාජකීය පවුලේ කොවිඩ් ආසාදිතයින් 150 ක්

සෞදි රාජකීය පවුල අතරද කොවිඩ් ආසාදිතයින් 150ක් පමණ හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

ඒ අතරට 70 හැවිරිදි ෆයිසාල් බින් බන්දාර් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරුන්ද වන අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා පවසනවා.

මේ අතර සෞදියේ සල්මාන් රජු සහ කිරුළ හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් මෙම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post