News Line| Off Air
Generic placeholder image

Apr
11

දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 වනදා තෙක් දීර්ඝ කෙරේ

882 Views


දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 වනදා තෙක් දීර්ඝ කෙරේ

දෙවන පාසල් වාරය ලබන මැයි මස 11 වනදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මින් පෙර දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් මස 20 වනදා යි.


News Articles
Latest Videos
Most Popular Post