News Line| Off Air
Generic placeholder image

Apr
11

අද රාති‍්‍රයේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

853 Views


අද රාති‍්‍රයේ පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ මන්නාරම යන දිස්ති‍්‍රක්ක වලත් අද රාතී‍්‍ර කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප‍්‍රබල අකුණු හටගන්නා බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සමග පැයට කිලෝ මීටර් 70 – 80 ත් පමණ වන තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එබැවින් අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථා ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙසට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post