News Line| Off Air
Generic placeholder image

Apr
12

කොරෝනා වැළදී සිටි බි‍්‍රතාන්‍ය අගමැති සුවය ලබා රෝහලෙන් පිටව යයි

623 Views


කොරෝනා වැළදී සිටි බි‍්‍රතාන්‍ය අගමැති සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොරෝනා ආසාධනය වී සිටි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

වෛරස රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවුණා.


News Articles
Latest Videos
Most Popular Post