News Line| Off Air
Generic placeholder image

Apr
14

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝ කරයි

717 Views


ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීම  දීර්ඝ කරයි

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මෙම මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත් භාණ්ඩ ප‍්‍රවාහනයේ කාගෝ සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post