News Line| Off Air
Generic placeholder image

Apr
14

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 233 දක්වා ඉහළ යයි

1437 Views


මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 233 දක්වා ඉහළ යයි

තවත් කොරෝනා ආසාධිතයින් 14 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 233 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15ක්.

මින් රෝගීන් 08 දෙනෙක් පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද තවත් සිව්දෙනෙක් මුලන්කෝවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී තිබෙනවා.

අනෙක් රෝගියා වාර්තා වන්නේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින් බවයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ.

අනෙක් රෝගියා නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post