News Line| Off Air
Generic placeholder image

Apr
14

තවත් ආසාධිතයින් තිදෙනෙක් සුවය ලබයි

677 Views


තවත් ආසාධිතයින් තිදෙනෙක් සුවය ලබයි

කොවිඩ් – 19 හෙවත් කොරෝනා ආසාධනය වී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ මුළු ආසාධිතයින් සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post