News Line| Off Air
Generic placeholder image

Apr
14

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

691 Views


තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතව රෝහල්ගත වී සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාධිතව සම්පූර්ණ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 61 ක්.


News Articles
Latest Videos
Most Popular Post