News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
15

බදියුදීන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරකයන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වෙයි

901 Views


බදියුදීන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරකයන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වෙයි

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් නමැත්තා පසුගිය වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරකයන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

වගකිවයුත්තන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post