News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
15

වව්ලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06 ක්

1117 Views


වව්ලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06 ක්

මියන්මාරයේ වෙසෙන වව්ලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06 ක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් එය වර්ථමානයේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බව විද්‍යාඥයින් පවසනවා.

අලුතින් අනාවරණය වූ වෛරස් විශේෂ 06 වව්ලන් විශේෂ 03 කින් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇති බව සදහන්.

මෙලෙස අලුතින් අනාවරණය කරගනු ලැබූ වෛරස අනෙක් සතුන් හරහා සම්පේ‍්‍රෂණය වීමේ හැකියාවක් තිබේද යන්න ගැනත් ඉන් මිනිසුන්ට ඇති විය හැකි අවධානම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකිරීමට අත්‍යවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post