News Line| Off Air
Generic placeholder image

Apr
15

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

627 Views


තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

කොව්ඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ සංඛ්‍යාව 63 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post