News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
16

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

937 Views


තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post