News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
17

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 241 දක්වා ඉහළට

861 Views


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 241 දක්වා ඉහළට

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් තුන්දෙනෙකු වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 241 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මොවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හදුනාගෙන ඇති අතර එම ආසාධිතයින් තිදෙනාම කාන්තාවන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post