News Line| Off Air
Generic placeholder image

Apr
17

ආර්ථික පුනරුද උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට

591 Views


ආර්ථික පුනරුද උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට

ආර්ථික පුනරුද උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අඩාල වූ ජනජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පනගැන්විමේ අරමුණින් මෙම උපාය මාර්ග සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඒ අනුව මෙම උපාය මාර්ග මෙම සති අන්තයේ දී ප්‍රකාශයට පත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post