News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
17

කොළඹ සහ සුදුවැල්ලේ තවත් 40 දෙනෙකු නිරෝධායනය යොමු කෙරේ

1196 Views


කොළඹ සහ සුදුවැල්ලේ තවත් 40 දෙනෙකු නිරෝධායනය  යොමු කෙරේ

කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙන බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post