News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
17

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

583 Views


තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post