News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
18

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළ යයි

584 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළ යයි

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයින් 4 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

ඉන් තුන්දෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා.

එමෙන්ම ස්වයං නිරෝධනයට ලක් කර සිටි රඹුක්කන ප‍්‍රදේශයේ කාන්තාවකටද වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post