News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
18

කොරෝනා ආසාදිතයින් වැඩිම ගණනක් කොළඹ දිස්ත්‍රීක්කයෙන් වාර්තා වෙයි

690 Views


කොරෝනා ආසාදිතයින් වැඩිම ගණනක් කොළඹ දිස්ත්‍රීක්කයෙන් වාර්තා වෙයි

රෝග ව්‍යාප්තිය සළකා බැලීමේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් කොවිඩ් රෝගින් වැඩිම ගණනක් වාර්තා වන අතර එම ගණන 49 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

කළුතර දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 45 දෙනෙකුත්, පුත්තලම දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 35 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 28 දෙනෙකුත්, යාපනය දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 16 දෙනෙකුත් ලෙස වාර්තා වී තිබේ.

මීට අමතරව මහනුවර,රත්නපුර, කෑගල්ල, මාතර, කල්මුණේ, ගාල්ල, මඩකලපුව, බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රීක්කවලින්ද රෝගීන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post