News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
18

ඇදිරි නීතිය ලිහිල් කරන්නේ මේ ආකාරයටයි

1438 Views


ඇදිරි නීතිය ලිහිල් කරන්නේ මේ ආකාරයටයි

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 20 වෙනිදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදුවන ආකාරය පහත නිවේදනයෙන් දැක්වේ.


News Articles
Latest Videos
Most Popular Post