News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
19

තවත් කොරෝනා ආසාධිතයින් පස්දෙනෙකු සුවය ලබයි

790 Views


තවත් කොරෝනා ආසාධිතයින් පස්දෙනෙකු සුවය ලබයි

කොරෝනා වෛරසය වැළදී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 05 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 91 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

පුද්ගලයින් 156 දෙනෙකු මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් වල පසුවනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව 07 ක්.


News Articles
Latest Videos
Most Popular Post