News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
19

සමාජ දුරස්ථකරණයට එරෙහිව ඇමෙරිකානුවන් පාරට බහි

666 Views


සමාජ දුරස්ථකරණයට එරෙහිව ඇමෙරිකානුවන් පාරට බහි

මාරාන්තික කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ පියවරක් ලෙස සමාජ දුරස්ථ කරණය කිරීමට ලෝකයේ බොහෝ රටවල් ක්‍රියා කරනු ලබනවා. කෙසේ සේ වෙතත් ඇමෙරිකානුවන් එම නියෝග වලට විරෝධය පල කරමින් විරෝධතා එල්ල කර තිබෙනවා. ඔවුන් මහ මගට බසිමින් සිය විරෝධය පල කරනු අවස්ථා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ඇමෙරිකාවේ ප්‍රාන්ත ඇනපොලිස්, මේරිලන්ඩ් , ඉන්දියානා යන ප්‍රාන්ත ගණනාවක විරෝධතා දැක ගත හැකි බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් මෙම ආකාරයෙන් ජනතාව උසිගැන්වීමට බලපෑ ඈති බවද සදහන් වෙනවා.

කෙසේ වෙතත් ඇමරිකාවෙන් මේ වන විට කොරෝන ආසාධිත ගණන ලක්ෂ 07 ඉක්මවා ගොස් තිබෙන අතර ලොව වැඩිම කොරෝනා මරණ ගණනද වාර්තා වන්නේ අමෙරිකවෙන්ය.


News Articles
Latest Videos
Most Popular Post